ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල පසුබසියි
ලංකාව 20-20 ශ්‍රේණිගත කිරීම්වල පසුබසියි
ICC නවතම 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වල ශ්‍රී ලංකාව 9වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙන බව වාර්තා වේ.
මීට පෙර ශ්‍රී ලංකාව 8වැනි ස්ථානයේ රැදී සිට තිබේ.
ශ්‍රී ලංකාව අභිබවා එම ස්ථානයට පැමිණ ඇත්තේ බංග්ලාදේශය වන අතර ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට පසුපසින්, 10 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ එක් ප්‍රසාද ලකුණක පරතරයක් සහිතවයි.
විස්සයි විස්ස ලෝක ශූර ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව තවමත් ශ්‍රේණිගත කිරිම්වල පළමු ස්ථානයේ රැඳී සිටියි.




