‘අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා’ – ඉරානය

0
‘අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා’ – ඉරානය

‘අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා’ – ‘අමෙරිකාවට වේදනාකාරී ප්‍රහාර එල්ල කරනවා’ – ඉරානය

අමෙරිකාව නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් “දීර්ඝ සහ වේදනාකාරී ප්‍රහාර” මගින් ප්‍රතිචාර දක්වන බවට ඉරානය අනතුරු ඇඟවීමක් සිදු කර ඇත.

අමෙරිකාව විසින් සීමිත ප්‍රහාරයක් එල්ල කළද, කලාපය පුරා පිහිටි අමෙරිකානු ඉලක්ක සහ යුද නෞකා වෙත දැඩි ප්‍රහාර එල්ල කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඉරාන තෙල් අපනයනයට අමෙරිකාව පනවා ඇති නාවික අවහිරතාව හේතුවෙන් දෙරට අතර යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com