ඉරානයට පහරදීමට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ගුවන් අවකාශ ලබා නොදීමේ තීරණයක්

0
ඉරානයට පහරදීමට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ගුවන් අවකාශ ලබා නොදීමේ තීරණයක්

ඉරානයට පහරදීමට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ගුවන් අවකාශ ලබා නොදීමේ තීරණයක්

ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ඉරාන මෙහෙයුම් සඳහා එක්සත් ජනපද හමුදාවලට සහාය ලබාදීම හෝ ගුවන් අවකාශය ලබාදීම ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ මාසයක් පුරා පැවති යුද්ධයේදී යුරෝපයේ නේටෝ සාමාජිකයින් තමන්ට සහාය ලබා නොදෙන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම රටවල් විවේචනය කරමින් දැඩි ලෙස ලෙස ප්‍රකාශයන්ද නිකුත් කර තිබෙනවා.

දිගුකාලීන නේටෝ සාමාජිකයින් ඔවුන්ගේ සහයෝගය ලබා නොදෙන නිසා ඔවුන් “බියගුල්ලන්” ලෙස හඳුන්වන බවද ට්‍රම්ප් ප්‍රකාශ කොට තිබෙනවා.

කෙසේවෙතත් මිනිසා විසින් මිනිසා විනාශ කරන මෙවැනි යුදමය තත්ත්වයන්ට ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය තම සහාය කිසිදු ලෙසකින්වත් ලබානොදෙන බවයි එරට නායකයන් මාධ්‍ය හමුවේ අවධාරණය කරන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com