ශ්‍රී සර්වඥ ධාතු වන්දනා වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්

0
දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 5ක ආදායම් වියදම් පාර්ලිමේන්තුවට

දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර 5ක ආදායම් වියදම් පාර්ලිමේන්තුවට

ඉන්දියාවේ සිට වැඩම කරන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන සැදැහැවතුන් සඳහා විශේෂ දුම්රිය වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දැනට ධාවනය වන දුම්රියවලට අමතර අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම සිට කොළඹ කොටුව දක්වාත් කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල, රඹුක්කන සහ අලුත්ගම දක්වාත් එළැඹෙන 05 වැනිදා සිට 10 වැනිදා දක්වා දුම්රි ගමන්වාර කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

එම සම්පූර්ණ දුම්රිය ධාවනය කාලසටහන පහතින්,

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com