ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාවේ වෙරළ තීර 13ක් හොඳම වෙරළබඩ ගමනාන්ත ලෙස නම් කරයි

0
ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාවේ වෙරළ තීර 13ක් හොඳම වෙරළබඩ ගමනාන්ත ලෙස නම් කරයි

ලෝන්ලි ප්ලැනට් ශ්‍රී ලංකාවේ වෙරළ තීර 13ක් හොඳම වෙරළබඩ ගමනාන්ත ලෙස නම් කරයි

ශ්‍රී ලංකාවේ වෙරළ තීර 13ක් හොඳම වෙරළබඩ ගමනාන්ත ලෙස නම් කර තිබෙනවා.

ලොව පිළිගත් වඩාත් විශ්වාසදායක සංචාරක මග පෙන්වන්නෙකු වන ලෝන්ලි ප්ලැනට් වාර්තාවයි මෙම නම් කිරිම සිදුකර තිබෙන්නේ.

මිලියන ගණනක ගවේෂකයින්ගේ සහ සංචාරකයින්ගේ තේරිම කෙරෙහි මෙම ලෝන්ලි ප්ලැනට් වාර්තාවේ ඇගයීම සංචාරක ක්ෂේත්‍රයේ පිබිදීමට විශාල දායකත්වයක් ලබා දේ.

උණවටුන /මිරිස්ස /බෙන්තොට /ආරුගම්බේ /හික්කඩුව /පාසිකුඩා /නිලාවේලි /වැලිගම /තංගල්ල /කිරිකැටිය /දලවැල්ල /කල්පිටිය සහ කල්කුඩා යන වෙරළ තීරයි හොඳම වෙරළබඩ ගමනාන්ත අතරට එක්කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com