ඉරාන‌යේ විරෝධතාවලින් ජිවිතක්ෂයට පත් වූ ගනන 3000 ඉක්මවයි

0
ඉරාන‌යේ විරෝධතාවලින් මිය ගනන 3000 ඉක්මවයි

ඉරාන‌යේ විරෝධතාවලින් මිය ගනන 3000 ඉක්මවයි

ඉරානයේ පැවැත්වෙන විරෝධතාවලින් පුද්ගලයින් 3000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඒ අතර විරෝධතාකරුවන් 2,885 දෙනෙකු සිටින බවට අමෙරිකාව කේන්ද්‍ර කරගත් අයිතීන් සුරැකීමේ සංවිධානයක් සඳහන් කර ඇත.

මේ අතර දින අටක කාලයක් පුරා ක්‍රියාත්මක වූ අන්තර්ජාත අවහිරතාව ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.

එමෙන්ම විරෝධතා මේ වනවිට අඩුවෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com