ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට

0
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හදිසියේ පෘථිවියට

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉතිහාසයේ වසර 25 තුළ පළමු වතාවට එහි කාර්ය මණ්ඩලය හදිසි සෞඛ්‍ය හේතු මත ඉවත් කිරීමක් සිදු ව් තිබේ.

ඒ එහි එක් සාමාජිකයෙකුගේ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් එම 11වැනි කණ්ඩායම යළි පෘථිවියට රැගෙන ඒමත් සමගය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com