කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

0
කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලිනොච්චි පොලිස් කොට්ඨාශයට අයත් පන්නන්ගන්ඩි ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 131ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චි දිස්ත්‍රික් අපරාධ නිවාරණ ඒකකයට ලද තොරතුරක් මත 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මගින් සිදුකළ මෙහෙයුමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් අපරාධ නිවාරණ ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com