දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් Editor3 November 12, 2025 0 ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් 2025 වසරේ නොවැම්බර් 09 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. ඊට අනුව නොවැම්බර් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 61,890 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්Next පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට More Stories දේශීය පුවත් ව්‍යාපාරික මුදල් කාරක සභා වාර්තාව ආණ්ඩුවේ වැරදි වහන ‘බළල් අතක්’- ෆ්‍රී ලෝයර්ස් සංවිධානය Editor3 May 11, 2026 0 දේශීය පුවත් ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම ගැන පොලීසියෙන් නිවේදනයක් Editor3 May 11, 2026 0 දේශීය පුවත් මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට විශේෂඥ කමිටුවක් Editor3 May 11, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ