දේශීය පුවත් ව්‍යාපාරික ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් Editor3 November 12, 2025 0 ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණීමේ වාර්තාගත වර්ධනයක් 2025 වසරේ නොවැම්බර් 09 වැනිදා වන විට ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 1,952,577ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. ඊට අනුව නොවැම්බර් මාසයේ පළමු දින 9 තුළ පමණක් සංචාරකයින් 61,890 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ඉතිහාසයේ පළමුවරට ලංකා සීනි සමාගමට අලෙවි ජාලයක්Next පොලිස් විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 693 දෙනෙකු අත්අඩංගුවට More Stories දේශීය පුවත් ඥානසාර හිමියන්ට විදේශ ගමන් තහනමක්: අත්අඩංගුවට ගැනීමේ නියෝගය තද වෙයි! Editor Eleven October 1, 2026 0 දේශීය පුවත් ”එදා ලාංකිකයා සවුදි මවකට සමාව දුන්නා, අද ලාංකික පුතාට අනුකම්පාව දක්වන්න” – මනෝ ගනේෂන් Editor Eleven October 1, 2026 0 දේශීය පුවත් අසනීප බව කීවත් වැඩේ පත්තු වෙයි: ඥානසාර හිමියන්ට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු! Editor Eleven September 30, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ