දේශීය පුවත් 2025 වසරේ මේ දක්වා ගිනි අවි 1996ක් පොලිස් භාරයට Editor3 October 15, 2025 0 ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කතක් අත්අඩංගුවට පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම වෙනුවෙන් 2025 වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලින්, T56 ගිනි අවි 66ක්, පිස්තෝල ගිනි අවි 69ක්, රිවෝල්වර 50ක් ඇතුළු ගිනි අවි 1,996ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් ප්‍රකාශ කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනිNext 2021 – 2024 වසර කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සහ අපරාධකාරියන්ගේ රු.කෝටි 3902ක වත්කම් රාජ සන්තකයි More Stories දේශීය පුවත් ආබාධිත පුද්ගලයින්ට ප්‍රමුඛතා බස් රථ සේවාවක් Editor3 March 13, 2026 0 දේශීය පුවත් නාවික හමුදා භාරයට ගත් බහුදින ධිවර යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 600ට අධික ප්‍රමාණයක් Editor3 March 13, 2026 0 දේශීය පුවත් මහ පාරේ රේස් පදින, සෙල්ලම් දාන තරුණයින්ට වැඩ වරදියි Editor3 March 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ