ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

0
ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට ශ්‍රි ලංකාවට හැකිවී තිබෙනවා.

ඒ බ්‍රහස්පතින්දා (09) කොළඹ තුරග තරග පිටියේ පැවති ආසියානු කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ තරගයකදී ටර්ක්මේන්ස්තානය ගෝල 1-0ක් ලෙසින් පරාජයට පත් කිරීම හේතුවෙන්.

ටර්ක්මේන්ස්තානයට එරෙහිව ශ්‍රි ලංකාව වාර්තා කළ පළමු පාපන්දු ජයග්‍රහණ්ය ලෙසින්ද මෙය වාර්තා අතරට එක්වීම විශේෂත්වයක්.

මෙම ජයග්‍රහණය හේතුවෙන් ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ පියවර 6ක් ඉදිරියට ලගා වීමට ශ්‍රි ලංකාවට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රි ලංකාව ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීමේ 191වැනි ස්ථානය හිමි කරගෙන තිබෙන බව සඳහන්.
එසේම මෙම පරාජය හේතුවෙන් ටර්ක්මේන්ස්තානය 143වන ස්ථානය දක්වා පියවර 5කින් පහළට ඇද වැටී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com