මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කෙරේ

0
මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කරයි

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමේ චක්‍රලේඛය අවලංගු කරයි

මගී බස් රථවල සැරසිලි සහ උපාංග සවි කිරීමට අවසර දෙමින් 2023 ජුනි 02වන දින නිකුත් කරන ලද චක්‍රලේඛය, 2025 සැප්තැම්බර් 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කර ඇත.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com