BYD වාහන 506ක් ගැන අධිකරණයෙන් නියෝගයක්
BYD අර්බුදය විසදන්න ජනාධිපතිගෙන් ගැසට්ටුවක්
ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ(03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වුණා.
අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කළා.




