BYD වාහන 506ක් ගැන අධිකරණයෙන් නියෝගයක්

0
BYD අර්බුදය විසදන්න ජනාධිපතිගෙන් ගැසට්ටුවක්

BYD අර්බුදය විසදන්න ජනාධිපතිගෙන් ගැසට්ටුවක්

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව ඊයේ(03) අභියාචනාධිකරණය හමුවේ එකඟ වුණා.

අදාළ වාහන ආනයනය කළ ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබෙන පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com