දේශීය පුවත් සෞඛ්‍යය ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි Editor3 September 4, 2025 0 ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මකයි ඖෂධ නව මිල සූත්‍රය මේ මාසයේ සිට බලාත්මක කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. නව මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමත් සමග එකම ඖෂධය විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීමට කිසිවෙකුට නොහැකි වන බව ඔහු සඳහන් කළේය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ගුවන් තැපෑලෙන් පැමිණි කෝටි 31 මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයටNext BYD වාහන 506ක් ගැන අධිකරණයෙන් නියෝගයක් More Stories විදෙස් පුවත් සෞඛ්‍යය ඉන්දියාවේ පළමුවරට කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වෛද්‍ය සායනයක් Editor3 January 8, 2026 0 දේශීය පුවත් ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත හඳුන්වාදෙයි Editor3 January 8, 2026 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය භාවිත කරන CTB රියදුරන්ට වැඩ වරදී Editor3 January 8, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ