දේශීය පුවත් 2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි Editor3 September 1, 2025 0 ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කරයි ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද දින (01) සිට ආරම්භ වී තිබේ. ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත. අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous යාපනයේ ඉදිකෙරෙන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ජනපති අතින් මුල්ගලNext ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ යාපනය ප්‍රාදේශීය කාර්යාලය ජනපති අතින් විවෘත වේ More Stories දේශීය පුවත් ව්‍යාපාරික අප්‍රේල් මස සිට TIN සහතිකය අත්‍යවශ්‍ය වන සේවාවන් Editor3 March 3, 2026 0 දේශීය පුවත් මහජන හදිසි අවස්ථා තත්ත්වය දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් Editor3 March 3, 2026 0 දේශීය පුවත් මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන් ගැන දැන ගැනිමට හදිසි ඇමතුම් සේවාවක් Editor3 March 3, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ