2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි

0
ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ලබන වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද දින (01) සිට ආරම්භ වී තිබේ.

ඒ සඳහා අවස්ථාව දෙසැම්බර් 31 දක්වා පවතින බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කර ඇත.

අදාළ අයදුම්පත ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් මේ වනවිට ලබා ගත හැක.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com