උතුරු මැද පළාත් සභාවට අයත් වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

0
උතුරු මැද පළාත් සභාවට අයත් වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

උතුරු මැද පළාත් සභාවට අයත් වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර

උතුරු මැද පළාත් සභාවට අයත් වැව් 200ක් ප්‍රතිසංස්කරණය කිරීම සදහා උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

වාරි ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා උතුරු මැද පළාත් සභාව වැය කරන මුදල රුපියල් ලක්ෂ දාහතරදහස් හැටක් වනවා.

මේ යටතේ ගලෙන්බිදුනුවැව, උල්පත්ගම වැවේ නවීකරණ කටයුතු උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

උල්පත්ගම වැව ප්‍රතිසංස්කරණ සඳහා පමණක් රුපියල් ලක්ෂ දෙසියතිස්එකකට අධික මුදලක් වැය කෙරෙනවා.

ඉතා සුළු වර්ෂාවකදී පවා මෙම වැව උතුරා යාම හේතුවෙන් අපතේ යන ජලය වැඩි වශයෙන් තැන්පත් කර ගැනීමට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමත් සමග හැකිවනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com