දේශීය පුවත් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ Editor3 August 16, 2025 0 ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්Next පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි 2000ක් More Stories දේශීය පුවත් විදෙස් පුවත් ප්‍රමිතියෙන් තොර ලුණු විකුණූ සුපිරි වෙළඳසැල් ජාලයකට සහ නිෂ්පාදන සමාගමකට අධිකරණයෙන් දඩ Editor3 June 22, 2026 0 දේශීය පුවත් මෙට්‍රො බස් නීති විරෝධීයි, පුළුවන් නම් දෛනික ආදායම ප්‍රසිද්ධ කරන්න – ගැමුණු විජේරත්න Editor3 June 22, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය එළිදක්වයි Editor3 June 22, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ