දේශීය පුවත් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ Editor3 August 16, 2025 0 ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්Next පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි 2000ක් More Stories දේශීය පුවත් හලාවත වැවිලි සමාගමේ සියලුම වතු කලාප සඳහා මිලියන 150ක නව ට්‍රැක්ටර් රථ සහ කෘෂි උපකරණ Editor3 August 6, 2026 0 දේශීය පුවත් 2025 උසස් පෙළ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද සිට 14 වැනිදා දක්වා Editor3 August 6, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිසා වාර්ෂිකව 7000ක් මරුට Editor3 August 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ