දේශීය පුවත් තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ Editor3 August 16, 2025 0 ඉන්ධන අර්බුධය හේතුවෙන් ලිපි ප්‍රවාහනය දවසක් හැර දවසක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ. අදාළ නිවේදනයට අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කිරීමට තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා පියවර ගෙන ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත් දෙකක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක්Next පොලිස්පතිගේ නව WhatsApp අංකයට පැමිණිලි 2000ක් More Stories දේශීය පුවත් සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක් Editor3 May 31, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශයක් Editor3 May 31, 2026 0 දේශීය පුවත් පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි Editor3 May 31, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ