දේශීය පුවත් විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 August 6, 2025 0 CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2025 මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවටNext දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් More Stories දේශපාලන දේශීය පුවත් දැයට කිරුලේ මුදල් අවභාවිතාවක් ගැන ශිරන්තිට හා සියඹලාපිටියට එරෙහිව අල්ලසට පැමිණිල්ලක් Editor3 June 13, 2026 0 දේශපාලන දේශීය පුවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක් Editor3 June 13, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික ජූලි 1 වනදා සිට ක්‍රෙඩිට් කාඩ්පත් පොලිය ඉහළට Editor3 June 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ