දේශීය පුවත් විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 August 6, 2025 0 CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous 2025 මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවටNext දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් More Stories දේශීය පුවත් සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන් නිදහස් කරන්නැයි ඉල්ලා විරෝධතා Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් පාරිසරික අධික වැසි සමඟ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ Editor Eleven September 20, 2026 0 දේශීය පුවත් තරුණ සංවර්ධනය පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ජාතික පර්යේෂණ සමුළුව සාර්ථකව අවසන් Editor Eleven September 19, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ