දේශීය පුවත් විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි Editor3 August 6, 2025 0 CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියේ ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත තෙවන වර කියවා සංශෝධන සහිතව අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණි. පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 121ක් සහ විරුද්ධව ඡන්ද 25ක් ලැබී තිබුණි. ඒ අනුව පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 96කින් සම්මත විය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 2025 මේ දක්වා අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් දේශපාලකයන් ඇතුළු 163ක් අත්අඩංගුවටNext දේශපාලකයන්ගේ දරුවන්ට-ඥාතීන්ට විදෙස් අධ්‍යාපනයට ජනපති අරමුදලෙන් කෝටි 19ක් More Stories දේශපාලන දේශීය පුවත් අත්අඩංගුවට ගත් සජින් වාස් ගුණවර්ධනට රිමාන්ඩ් Editor3 March 10, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් Editor3 March 10, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කෘත්‍රිම බුද්ධිය භාවිත කළ හැකි අති නවීන MRI යන්ත්‍රයක් ප්‍රථමවරට රජයේ රෝහලකට Editor3 March 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ