රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 31ක් මරුට

0
රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 31ක් මරුට

රුසියානු ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 31ක් මරුට

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ පුද්ගලයින් 31ක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ, යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් එම පිරිස මියගොස් ඇති බවයි.

පුද්ගලයින් 159 දෙනෙකු ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.

රුසියාව මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ, ඩ්‍රෝන යානා 300කට වැඩි සංඛ්‍යාවක් සහ මිසයිල 08ක් යොදා ගෙන බව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *