ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කරයි

0
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කරයි

ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකු සිරගත කරයි

2023 වර්ෂයේ දී හමුදාවට එරෙහි විරෝධතාවලට සම්බන්ධ වීම හේතුවෙන් සිරගත කරන ලද හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108 දෙනෙකුට පාකිස්තාන රජය සිර දඬුවම් නියම කර තිබේ.

ගෙවුණු වසර දෙක තුළ පාකිස්තානයේ දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බොහෝ පිරිසකට දඬුවම් ලබා දී තිබේ.

එයින් ත්‍රස්තවාදය මෙන්ම රාජ්‍ය රහස් හෙළි කිරීම වැනි චෝදනා 150කට වැඩි ගණනක් ඉම්රාන් ඛාන්ට එල්ල විය.
තවද ඊයේ දිනයේ (31) පාකිස්තානයේ විපක්ෂ නායක ඕමාර් අයුබ්ඛාන්ට වසර 10ක සිර දඬුවමක්ද හිමිව තිබේ.

පාකිස්තාන අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම විපක්ෂ නායකයින්ට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බව සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com