කොටස් වෙළඳපොල ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි

ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මයි
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම අගය අද (21) දිනයේ දී සනිටුහන් වී තිබේ.
එහිදී දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 19044ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ.
මෙය පූර්ව ගනුදෙනු දිනයට සාපේකේෂව ඒකක 70.38ක ඉහළ යාමක්
අද දින (21) ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.3ක් ලෙසයි.