දේශීය පුවත් අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා Editor3 July 5, 2025 1 මින් ඉදිරියට අස්වැසුම දුප්පත් සහ අන්ත දිළිදු පවුල් වෙත පමණයි එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේNext 2025 මාස 6 ක සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි More Stories අධ්‍යාපන දේශීය පුවත් ලංකාවේ සියලුම පෙරපාසල් ගුරුවරුන්ට නොමිලේ ජාතික මට්ටමේ පුහුණුවක් – රජයෙන් තීරණයක්! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට හා වාහන බලපත්‍ර අලුත් කිරීමට අවසර! Editor Eleven November 5, 2026 0 දේශීය පුවත් මැතිවරණ පරාජයට ඉරාන යුද්ධය බලපෑවත් ගත් තීරණය නිවැරදියි – ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්! Editor Eleven November 5, 2026 0 1 thought on “අස්වැසුම ප්රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා” මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ
රස්සාවක් නැහැ දුව o/l කරනවා
අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ