දේශීය පුවත් අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා Editor3 July 5, 2025 1 අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථාව එළඹෙන 16වනදා දක්වා අස්වැසුම වැඩසටහන සඳහා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සඳහන් කළේ දැනට අස්වැසුම දෙවන වටය සඳහා දොළොස් ලක්ෂ හැට දහසකට ආසන්න පිරිසක් ඉල්ලුම් කර ඇති බවයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කමිටු නිර්දේශ ඉදිරිපත් කෙරේNext 2025 මාස 6 ක සුරාබදු ආදායම බිලියන 120 ඉක්මවයි More Stories දේශපාලන දේශීය පුවත් පැලෝපීය නාලය ගැන කියා චන්න ජයසුමනට කණේ පහරක් Editor3 January 14, 2026 0 දේශීය පුවත් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් සිව් නමක් හා තවත් පුද්ගලයින් 5 දෙනෙක් රිමාන්ඩ් Editor3 January 14, 2026 0 දේශීය පුවත් රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අතිකාරම් මුදල ඉහළ දමමින් චක්‍රලේඛයක් Editor3 January 14, 2026 0 1 thought on “අස්වැසුම ප්‍රතිලාභ සඳහා 16 වැනිදා දක්වා අභියාචනා කිරීමේ අවස්ථා” මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ රස්සාවක් නැහැ දුව o/l කරනවා අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ Reply
මට ඇයි අස්වැසුම දෙවන අදියර නාම නැත්තේ මට ඉන්න ගෙයක් නැහැ
රස්සාවක් නැහැ දුව o/l කරනවා
අපේ ගමේ සල්ලි තියෙන අයට එම දෙම තියෙන වා දුප්පත් අයට එයි මේම.කරන්නේ