දේශීය පුවත් ව්‍යාපාරික කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක් Editor3 June 19, 2025 0 කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක් කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous 09 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේNext උතුරෙන් දකුණට එන පාද යාත්‍රාවට කුමන පිවිසුම විවෘත කරයි More Stories දේශීය පුවත් මෙරට ජනතාව වෙත ලබා දීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබාදුන් ආධාර තොගයක් රැගත් පළමු ගුවන් යානය අද (02) අලුයම 12.00 ට කටුනායක ගුවන් තොටුපොළට Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආධාර Editor Eleven December 2, 2025 0 දේශීය පුවත් දිවයිනට බලපෑ අධික වර්ෂාව සහිත කාලගුණය මේ වනවිට ක්‍රමානුකූලව අඩුවෙමින් පැවතියත්, නායයෑමේ තර්ජනය ක්‍රමානුකූලව වැඩිවන ස්වභාවයක් Editor Eleven November 30, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ