කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

0
කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකර මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති ඒ මහතා පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed