දේශීය පුවත් බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ධුරයට නව ලේකම්වරයෙක් Editor3 June 6, 2025 0 බස්නාහිර පළාත් ප්රධාන ලේකම් ධුරයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත බාර දෙනු ලැබීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්Next කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස More Stories දේශීය පුවත් සෞඛ්යය පාසල් ළමුන්ට නිල ඇඳුමට අමතරව අත් පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසී පාසල් පැමිණීමට අවසර Editor3 July 12, 2026 0 ක්රීඩා දේශීය පුවත් නෙත්මිකාගෙන් ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් Editor3 July 12, 2026 0 දේශීය පුවත් ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතර ශ්රී ලංකාව තෙවැනි තැනට Editor3 July 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ