දේශීය පුවත් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට නව ලේකම්වරයෙක් Editor3 June 6, 2025 0 බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධුරයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (06) ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී කේ.ජී.පී. පුෂ්පකුමාර මහතා වෙත බාර දෙනු ලැබීය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මහ බැංකු සංචිතයේ සුළු පහළ යාමක්Next කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන්ට නව නිවාස More Stories දේශීය පුවත් ගුවන්තොටුපළ – මාකුඹුර සුඛෝපභෝගී බස් රථ සේවාව යළි ආරම්භ කෙරේ Editor3 June 2, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග Editor3 June 2, 2026 0 දේශීය පුවත් ජීවිත ආරක්ෂක ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ දැනුම්දීමක් Editor3 June 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ