ලංගමට මිලියන 1,300ක ආදායමක්

0
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තාන ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇති අතර එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ගමනාගමන මණ්ඩලයේ කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

එනෙන්ම සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ඒ මහතා සඳහන් කළා.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන්ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇති අතර මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවයි සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com