දේශීය පුවත් සිරි දළදා වන්දනාවට යෑම සඳහා අතිරේක දුම්රිය සේවා Editor3 April 19, 2025 0 සිරි දළදා වන්දනාවට යන්න තවත් අතිරේක දුම්රිය මහනුවර පැවැත්වෙන දළදා ප්‍රදර්ශනයට ජනතාවගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අතිරේක දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව අද දින (19) සිට ලබන 28වනදා දක්වා මෙම අතිරේක දුම්රිය සේවා ක්‍රියාත්මක වනු ඇත. ඊට අදාළ නිවේදනය පහතින්: About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ශ්‍රී ලංකාව ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබයිNext ලංගමට මිලියන 1,300ක ආදායමක් More Stories දේශීය පුවත් ඛාඩි නියෝගය මගහැර සිරගත වූ අයෙකුට රනිල් දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවලංගුයි! Editor Eleven November 3, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් 2027 සිට ඊශ්‍රායල රැකියා බඳවාගැනීම් G-to-G ක්‍රමයට විතරයි: විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්! Editor Eleven November 3, 2026 0 දේශීය පුවත් අනෝජන් සිවරාසාගේ ජීවිතය බේරාගත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමට මියන්මාරයෙන් ජනපතිට කෘතඥතාව! Editor Eleven November 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ