පාතාලයේ 7 දෙනෙකු T 56 2ක් සමග STF අත්අඩංගුවට

0
සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

සූදු පිටියක් වටලා කාන්තාවන් 11ක් ඇතුළු 15ක් අත්අඩංගුවට

ඝාතනයක් සඳහා සූදානම්ව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ ගෝලයන් 7දෙනෙකු ගම්පහදී අවි ආයුධ සමගම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරුවන් 7 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් ළග තිබී ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක්/ මැගසින් දෙකක් හා උණ්ඩ 105ක් පොලිස් භාරයට ගත්තා. එමෙන්ම ජංගම දුරකතන 15ක්ද පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් සැළසුම් කර ඇති බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com