දේශීය පුවත් ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් Editor3 April 17, 2025 0 ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් ‘සිරි දළදා දැක්ම’ හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදෙනු ඇති. අදාළ පාසල් ඇතුලත් නාමලේඛනය පහතින්: About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous අනුර බොරු කීවේ ඇයි?Next 2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් More Stories දේශීය පුවත් ව්‍යාපාරික බැංකු හා මූල්‍ය ආයතන අසාධාරණ ලෙස පොලී අයකරන්නේ නම් 1935ට අමතන්න Editor3 November 16, 2025 0 දේශීය පුවත් ව්‍යාපාරික ටින් මාළු උපරිම සිල්ලර මිල වෙනස් කරමින් ගැසට් නිවේදනයක් Editor3 November 16, 2025 0 දේශීය පුවත් දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා පත්වීම් ලිපි ලබා දේ Editor3 November 16, 2025 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ