දේශීය පුවත් ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් Editor3 April 17, 2025 0 ‘සිරි දළදා දැක්ම’ වෙනුවෙන් මහනුවර වැසෙන පාසල් ‘සිරි දළදා දැක්ම’ හේතුවෙන් මහනුවර නගරයේ සහ එහි තදාසන්න ප්‍රදේශවල පිහිටි තෝරාගත් පාසල් 50ක් සඳහා නිවාඩු ලබාදීමට මහනුවර කලාප කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා දින 05ක කාලයක් මෙම නිවාඩු ලබාදෙනු ඇති. අදාළ පාසල් ඇතුලත් නාමලේඛනය පහතින්: About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous අනුර බොරු කීවේ ඇයි?Next 2024දී රාජ්‍ය දැව සංස්ථාවෙන් රුපියල් මිලියන 4,688ක විකුණුම් ආදායමක් More Stories දේශීය පුවත් ලංකාවේ ආර්ථික යථා තත්ත්වයට පත්වීම තවමත් අසම්පූර්ණයි – ලෝක බැංකුව Editor Eleven October 6, 2026 0 අධ්‍යාපන දේශීය පුවත් ග්‍රාමීය – නාගරික වෙනසක් නැතිව ඩිජිටල් අධ්‍යාපනය ගමට: පාසල් දහස් ගණනකට ෆයිබර් සබඳතා! Editor Eleven October 6, 2026 0 දේශීය පුවත් විදෙස් පුවත් ඊශ්‍රායල ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලාංකික පුද්ගලික රැකියා බඳවාගැනීම් 2027 සිට තහනම්! Editor Eleven October 6, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ