වෙනිසියුලාවෙන් තෙල් ගන්නා ඕනෑම රටකට ට්‍රම්ප්ගෙන් 25%ක අතිරේක බද්දක්

0
වෙනිසියුලාවෙන් තෙල් ගන්නා ඕනෑම රටකට ට්‍රම්ප්ගෙන් 25%ක අතිරේක බද්දක්

වෙනිසියුලාවෙන් තෙල් ගන්නා ඕනෑම රටකට ට්‍රම්ප්ගෙන් 25%ක අතිරේක බද්දක්

වෙනිසියුලාවෙන් ඉන්ධන මිලදී ගන්නා ඕනෑම රටකින් අමෙරිකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 25%ක අතිරේක බද්දක් පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය.

සිය රාජ්‍යයේ සතුරකු වන වෙනිසියුලාවෙන් තෙල් හෝ ගෑස් මිලදී ගන්නා ඕනෑම රටක අප සමඟ ගනුදෙනු කිරිමේදි ඕනෑම භාණ්ඩයකට 25%ක අතිරේක බදු ගෙවීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා ඔහුගේ ටෘත් සමාජ මාධ්‍යජාලා ගිණුමෙහි සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

වෙනිසියුලාව වුවමනාවෙන් සහ වංචනිකව අමෙරිකාවට අපරාධකරුවන් එවා ඇතැයි ඔහු චෝදනා කළ බවද මෙහිදි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com