දේශීය පුවත් ව්‍යාපාරික ජනවාරි මාසයේ විදෙස් ශ්‍රමිකයින්ගේ ආදායමේ 17.5%ක වැඩිවීමක් Editor3 February 8, 2025 0 වසරේ මුල් මාස 11 තුළ ඩොලර් මිලියන 7197ක විදෙස් ප්‍රේෂණ පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි මාසයේදී විදෙස් ශ්‍රමිකයින්ගෙන් ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 487.6කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, එය 17.5%ක වැඩිවීමක් බවයි About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous පාරිභෝගික අධිකාරියෙන් සහල් වැටලීම් 2000ක්Next Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක් More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ