ට්‍රම්ප්ගේ තීරණය හේතුවෙන් පාකිස්තානයටත් බලපෑම්

0
රම්ප් පරිපාලනය ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන හදිසි තීරණයක්

රම්ප් පරිපාලනය ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් ගැන හදිසි තීරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද විධායක නියෝගයකට අනුව පාකිස්තානයට ලබාදෙන විදේශ ආධාර තාවකාලිකව අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

AFCP, USAID ව්‍යාපෘති ගණනාවක් මෙම පියවර මගින් ක්ෂණිකව අත්හිටුවා ඇතැයිද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මෙම තීරණය හේතුවෙන් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පහක්ද ඇනහිට ඇති බව වාර්තා වෙයි.

අමෙරිකාවේ මෙම පියවර පාකිස්තානයේ ක්‍රියාත්මක සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතතාව, ගංවතුර, දේශගුණය සහ අධ්‍යාපනය සම්බන්ධ බොහෝ ව්‍යාපෘතිවලටද බලපෑම් එල්ල කරනු ඇතැයි පැවසෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com