අදානි සමාගමෙන් අඩුවෙන් විදුලිය මිලදී ගන්න සාකච්ඡා

0
අදානි සමාගමෙන් අඩුවෙන් විදුලිය මිලදී ගන්න සාකච්ඡා

අදානි සමාගමෙන් අඩුවෙන් විදුලිය මිලදී ගන්න සාකච්ඡා

අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිලදී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයක් දක්වා පහළට ගෙන යාමට සාකච්ඡා සිදුකරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අදාළ ව්‍යාපෘතිය අවලංගු නොවන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පැවසුවේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com