දේශපාලන දේශීය පුවත් හිටපු ඇමති විජිත් විජයමුනි සොයිසා අත්අඩංගුවට Editor3 January 19, 2025 0 හිටපු ඇමති විජිත් විජයමුනි සොයිසා අත්අඩංගුවට හිටපු අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා, අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නීතිවිරෝධී ලෙස වාහන අමතර කොටස් ආනයනය කර ලොරි රථයක් එකලස් කිරීමේ චෝදනා යටතේය. සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින්ය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඊ – ටිකට් ජාවාරමට මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්Next ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි More Stories දේශීය පුවත් රනිල්, මෛත්‍රී, ජනපති සහ නීතිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි Editor3 February 13, 2026 0 දේශීය පුවත් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අයදුම්පත් කැඳවයි Editor3 February 13, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය කටුගස්තොට රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කරයි Editor3 February 13, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ