දේශපාලන දේශීය පුවත් හිටපු ඇමති විජිත් විජයමුනි සොයිසා අත්අඩංගුවට Editor3 January 19, 2025 0 හිටපු ඇමති විජිත් විජයමුනි සොයිසා අත්අඩංගුවට හිටපු අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා, අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, නීතිවිරෝධී ලෙස වාහන අමතර කොටස් ආනයනය කර ලොරි රථයක් එකලස් කිරීමේ චෝදනා යටතේය. සැකකාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින්ය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඊ – ටිකට් ජාවාරමට මාකුඹුර දුම්රිය ස්ථානයේ පොලිස්මන්ගේ වැඩ තහනම්Next ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි More Stories දේශීය පුවත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් නිවේදනයක් Editor3 August 12, 2026 0 දේශීය පුවත් විභාග අක්‍රමිකතා චෝදනා මත කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු පාලනාධිකාරියට එරෙහිව ලක්ෂ 50ක වන්දි නඩුවක් Editor3 August 12, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික පරිසර කොන්දේසිවලට යටත්ව මුතුරාජවෙල ඉන්ධන ටැංකි 3ක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි Editor3 August 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ