පොළොන්නරුව ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවෙන් ඩොලර් එක් ලක්ෂ නව දහසක්

0
පොළොන්නරුව ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවෙන් ඩොලර් එක් ලක්ෂ නව දහසක්

පොළොන්නරුව ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවෙන් ඩොලර් එක් ලක්ෂ නව දහසක්

පොළොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය සඳහා ඇමෙරිකාවේ සහාය හිමිව තිබෙනවා.

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන එම ථූපාරාම පිළිමගෙය සංරක්ෂණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිකාර්යාලය, සංස්කෘතික අමාත්‍යාංශය සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වයි.

තානාපති අරමුදල වෙතින් ඒ සඳහා ඩොලර් එක්ලක්ෂ නව දහසක මුදලක් ලබාදී තිබෙනවා.

වැඩසටහන එක්වෙමින් ඇමෙරිකා තානාපති ජුලි චන්ක් මහත්මිය සඳහන් කළේ ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර ගොඩනැගුනු දිගු ඉතිහාසයක් පවතින ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම හා සංස්කෘතික උරුමයක් සුරැකීමට එක්ව කටයුතු කර ඇති බව තානාපතිවරිය සඳහන් කර සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com