ජලාශ 27ක් වාන් මට්ටමට

0
ජලාශ 27ක් වාන් මට්ටමට

ජලාශ 27ක් වාන් මට්ටමට

ප්‍රධාන ජලාශ 73න් 34ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශවලින් ජලාශ 18ක් මේ වනවිට උපරිම මට්ටමට ළගා වී ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජලාශ කිහිපයකම වාන් දොරටුද විවෘත කර ඇති අතර ජලාශවල සමස්ත ධාරිතාවයෙන් සියයට 89ක් මේ වනවිට පිරී පවතියි.

මේ අතර ප්‍රධාන ජලාශ 273න් 27ක ජල ධාරිතාවන් උපරිම මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com