ඉන්ධන බදු ගැන රජයෙන් තීරණයක්

0
ඉන්ධන බදු ගැන රජයෙන් තීරණයක්

ඉන්ධන බදු ගැන රජයෙන් තීරණයක්

ඉන්ධන සදහා මේ වන විට පවතින බදු සංශෝධනය නොකිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, 2024 ජනවාරි 01 වනදා සිට පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 72ක්, ඔටෝ ඩීසල් ලීටරයක් සදහා රුපියල් 50ක් සහ සුපිරි ඩීසල් ලීටරයක් සදහා රුපියල් 57ක් වශයෙන් බදු ක්‍රියාත්මක වනවා.

ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව 2025 ජනවාරි 11 වනදා සිට අදාළ බදු ඒ ආකාරයෙන්ම ඉදිරියටත් ක්‍රියාත්මක වනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com