දේශීය පුවත් ව්‍යාපාරික 2024දී විදෙස් ප්‍රේෂණ 2023 වසරට සාපේක්ෂව 10.1%ක වැඩිවීමක් Editor3 January 12, 2025 0 මාර්තු මාසයේ විදෙස් ප්‍රේෂණ ඉහළට 2024 දෙසැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 613.8ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. ඒ අනුව 2024 වර්ෂය සඳහා වන සමස්ත විදෙස් ප්‍රේෂණ අගය අමෙරිකානු ඩොලර් මිලියන 6,575.4ක් බව සඳහන් වේ. මෙම අගය 2023 වසරට වඩා 10.1%ක වැඩිවීමකි. About The Author Editor3 See author's posts Share this:Tweet Share on WhatsApp (Opens in new window) WhatsApp Share on Tumblr Share on Telegram (Opens in new window) Telegram Related Continue Reading Previous ශ්‍රී ලංකා පොලීසියට අලුතින් SPEED GUNNext නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් හතර දෙනෙක් දිවුරුම් දෙයි More Stories දේශීය පුවත් කොළඹ කොටුව – මහනුවර දුම්රිය ධාවනය ලබන මාසයේදී නැවත ඇරඹීමට සැලසුම් Editor Eleven September 5, 2026 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය සොයා ගන්න පාසලට එන පොලිස් බල්ලෝ Editor Eleven September 4, 2026 0 දේශීය පුවත් නාමල් රාජපක්ෂ අත්අඩංගුවට: SriLankan ‘එයාර් බස් ගනුදෙනුව’ යනු කුමක් ද? Editor Eleven September 4, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Notify me of follow-up comments by email. Notify me of new posts by email. Δ