2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක්

0
2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක්

2023ට සාපේක්ෂව 2024 වර්ෂයේදී බදු ආදායමේ 25.1%ක වර්ධනයක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව එය රුපියල් මිලියන 1,958,088ක් බව සඳහන්.

මෙය 2023ට සාපේක්ෂව රුපියල් මිලියන 392,669ක වැඩි වීමක් වන අතර එහි වර්ධනය සියයට 25.1ක් පෙන්වයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com